Ahas Maliga | Episode 157 | 2018-09-18

Hiru TV

Hiru TV

157 704 visualizzazioni102

    Subscribe Now : goo.gl/u2hM32
    Ahas Maliga
    Watch All Episodes - goo.gl/Yi1FFT
    ----------------------------------------------------------------------------------
    Ahas Maliga | අහස් මාළිගා
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe now :- goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- facebook.com/hirutv
    Google+ Page :- plus.google.com/+HirutvLkOfficial/
    Follow US twitter :- twitter.com/TvHiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

    Pubblicato il 5 mesi fa

    Commenti

    1. Sunitha Sunitha

      apo me ahinsa oya thaththa essaraha adumak adapan

    2. Alex Sudarsana

      Good

    3. Manjula Damayanthi

      Pau ahinsa

    4. Manjula Damayanthi

      Minu wade kathayi hode

    5. Manjula Damayanthi

      Me raini yakek wagee

    6. Madu Sanji

      Ane appa a metti hariyanne

    7. Madu Sanji

      Narakada ahinsa thaththa lagadiwath aega wehenna aendoth

    8. Hewage Ranjith

      😂😂😂😂😂😂👉👉👉👌👍😎😲😲😲

    9. kaushi kaushi

      Gayan oya lankawe newaida enne.oya balanne ahas maliga drama eka vitharamada ahhhhaaa oya sadamalita like neda😄😄😄😄🤣🤣🤣😉😉😉😉 eka nisa eka gana vitharaine danne😆😆😆

    10. සුදු අරලිය

      Lassanaiii....tray eka😂😂😂😂😂 pudumai wifegen call ekak awe nathuwa kalum ayyata...ehema unaanag,apitath vinaadiyak aran shooke prakaasha karanna thibba

    11. සෙවුවන්දි කුමාරි

      මට විතර ද රයිනිව හැපින්නියක් වගේ පේන්නේ

    12. Dilani Thakshila

      ahinsata wada meenu hondai

    13. Indrani Wijesooriya

      රවි උබ නකි.දුව බැදගනින්

    14. Indrani Wijesooriya

      රයිනි මරපන් රවි

    15. Indrani Wijesooriya

      නාකි වැදගතාට රයිනි හොදයි.

    16. නෙතු නෙතු

      Minu dannam surajta lanwenna apa

    17. Manori Perera

      Udare aduma andata helewen dagalanne

    18. සම්පත් ගයාන්

      මට ඊයේ අහන්න බැරි වුනා.කවුද🤔🤔🤔🤔🤔🤔🤔🤔 මිසිස් නැන්දා කියන්නෙ. අනේ ප්ලීස් අධ්‍යක්ෂකතුමාවත් පැහැදිලි කරන්න

    19. Guna Rathnayake

      මිහිර ඔනාවට වැඩියි මලකොලම්

    20. Sandy Sandy67

      සුරාජ්ටත් ලැජ්ජා නැහැ. ලොයිඩගේ පව්ලෙ අයට ලැජ්ජාත් නැහැ. නොදකින් මුං ඇදුම් ඇදගෙනද මේ කතා කරන්නේ.

    21. Sandy Sandy67

      යකෝ මේ සුරාජ්ගේ අම්මා මෙච්චර මෝඩද?

    22. Usha P

      Lokki Puthawa ekkan enna.😉😉😉

    23. Amilakumara Wehella

      කෝ මේ රයිනිගේ දුව දැන් පේන්න නෑනෙ

    24. Usha P

      Oka ape Dharme Aurudu uthsawekata gihilla dinapu ekak.😄😄😄😄

    25. Priya shuriya

      Me honthu menu mona magulakata .......ayema awethda

    26. nisha priyangani

      අයියෝ ahinsa...........ochchara බොළඳ wenna epa ane

      1. Lasantha Pradeep

        ow anea

    27. Chamila Weerasinghe

      Eric ta beri unane ugathkama ahinsata denna😂😂😂

    28. Deepika Herath

      minu baluweda karna apa kasade kadagena avella surajwa asrana karna hdanawa ahissa paune

    29. dinusha udayanthi

      Minu badinda ona suraj .😀

    30. Akarsha vihagi

      සුරාජ්ට අහිංසක ගැන හිත නැ වගෙ 🙆🙆 රවි කරන්න යන හැමදෙම වතුරෙ යන දෙවල් තමයි මුකුත් නොකර ඉන්න ඇගට ගුනයි😬😬😬

    31. Shiromi Shiromi

      Naki ravi balamu katada merenna wenne kiyala🔫🔫🔫🔫

    32. Ishanka Lakmini

      Mattiwa surajge kare ellannada koheda hadanne

    33. සිහින අහස

      මේසන්සාරේ ආත්මයක් ගානේ රහසේ තනමු සහස් මාලිගා.................

    34. jandra jandra

      අදත් ලස්සනයි

      1. Hiru TV

        බොහොම ස්තූතියි

      2. Fggh Dvnn

        මෙ රයනි කියන වල් ගැහැනි රවි කියන නාකියා දෙන්නා වෙඩි තියලා මරලා පැත්තකට කරලා දමිමා නමි හොදයි

    35. Shash

      it-new.net/online/video-9dkNqngw_MU.html *මෙන්න ඔබට අවස්තාවක්*.වීඩියොව අවසානය තෙක් නරබා *SUBSCRIBE* කරන්නත් අමතක කරන්න

    36. Amal Priyadarshana

      ඒකනම් ඇත්ත ලොයිඩ් අන්කල්.. මිනුස්සු එක්ක ගනුදෙනු කරද්දි හරියන පැත්තට වඩා වැඩි වෙන්නෙ වරදින පැත්ත තමයි...😔😔😔😔💣

      1. Amal Priyadarshana

        +Susi Rajapaksha ,,,,අනා...කවුද මේ අක්කා....😔😔😔

      2. Susi Rajapaksha

        Amal Priyadarshana hi kohomada malaya

    37. Ashan Samanpriya

      Suraj mettiwa kara gahai wage... redspot ne 🤫🤫

    38. Mali Costha

      මේ රවියවයි...රයිනි වයි පේන්න බැහැ මටනම් 😕😕😕😕😕

    39. rawda rawda

      Aiyo mokadda mae kiyannae lassanai ada katawa istuti hiru tv i love you

    40. Nil Ahasa

      Rayanith lassani

    41. Shani Rajapakshe

      Dan Kathaawa boring aya 👍 ekak dagena yandooo.......

    42. matelda raja

      KAGAWAT.HINA.PASSEA GIHIN.WADAKNA HIRU.TV

    43. nilmini nilmini

      Meka සුරාජ් gen සල්ලි nam කීයක් kada ගත්තා da..පත hila gana kiya kiya..අයියෝ

    44. Roshantha Madushanka

      😂😂😂

    45. DINESH MADUSANKA

      රයිනි හරියන්නෙ හොල්මන් චරිත වලට

    46. Chani Dasanayaka

      මේ මීනු නම් මට පේන්න බෑ.දැන් ඉතිං මීනු කසාදෙ කඩාගෙන ගෙදර ඉන්න නිසා නන්දිතාලට ත්‍රීවිල්කාරයා පුතා වෙලා.සුරාජ් කරේ එල්ලෙන්න හීන දකින්න එපා මීනු.අප්පිරියයි ඔයා දකිද්දි.අපි ආස නැති නැති දේවල් කතාවේ සිද්ද වෙනකොට කතාව අප්පිරියයි.සුරාජ් අහිංසගෙ වෙන්න ඕන.ලොයිඩයාගේ ඉරිසියාව හිත යට තියෙනවා.අනේ සුදර්මට ආරන්චි වෙන්න ඕන නන්දිතාලගේ දිහා ගියා කියලා.

    47. Sanju Supun

      naki ahinnsa cute wanna hdnwa😂😂😂😂😂

    48. Rita Perera

      හරිම ලස්සන කතාවක් මේ ආදරේ කියන්නෙ උදාරි සුරාජ් හොඳට රඟපානවා ඉතින් හරිම ඉන්ටරෙස්ටිං මේ කතාව හරිම ලස්සනයි කොයිවෙලාවෙද රෑ වෙන්නෙ කියලා අපි පිටරට ජීවත් වුණත් හරියට ලංකාවෙ ජීවත්වෙන වගේ වෙලා වෙනකන් ඇගිලි ගැන ගැන බලාගෙන ඉන්නවද කොටස මොනවා වෙයිද කියලා ඇත්තෙන්ම කිව්වොත් ලංකාවෙන් ඈත පිටරට ජීවත් වෙනකොට හරියට ලංකාවෙ ඉන්න වගේ නාට්‍යයක්වත් මිස් කරන්නෙ අපි හැම නාට්‍යයක්ම බලනවා ඉතින් ඔබට බොහොමත්ම ස්තූතියි නාට්‍ය හදලා මේ හැම එකක්ම

    49. Roya Tou

      😀😀😀😀😀😅😅

    50. Roya Tou

      මුනිත්තුවක් දෙන්න පුදුම වෙන්න😲😰😰😰😰😰😍😍😍😍😍😙😙😙😙😙

    51. Siwanya Herath

      විනාඩියක් දෙන්න මට හිනා වෙන්න මිස්ට සුරාජි🤣👌🤣👌🤣🤣🤣😁😁

    52. සංජු s.s

      අදත් ලස්සනයි 👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷

      1. Hiru TV

        බොහොම ස්තූතියි

    53. Madushani Wasana

      adath kathwa lassni godak 😙😙😙😙Mistr kelum miss nendammagen guti kai wage poddita belma dann gihin...😄😄😄😄 ada matti lassaniii... 👍👍👧

    54. Ruwandika Ransarani Sadun

      රයිනිගෙ ඇස් දෙකමයි මට පෙන්නන්න බැරි

    55. w.w.i wijedasha wijedasha

      පව් සුරාජ් අයියේ මැට්ටි

    56. සුදු රෙණු

      දැන්නමි එපා වෙනව

      1. kaveesha Indu

        ඔයාගෙ බබා නමි ෂෝයි උමිමා එකක් දෙන්න හිතෙනවා

    57. සුදු රෙණු

      එපා වෙලා දැන්නමි

    58. සුදු අම්ම්

      🤣නමත් දන්නව

    59. Mali Done

      P0DDI AMMA KALUM A PART AKA SUPPER.KALUMATA ❤️❤️❤️

    60. Sandya Nilmini

      suraj hoda kenek mula amataka karnee

    61. Sanjo Sanjosanjo243

      ලස්සනයි අදත් කතාව b.s

    62. neluka neluka

      දැන් මිනුගේ අම්මාට සුරජ් හොද වේලා නෙද

    63. Ayesha Kumare

      අයියෝ.සුරාජ්ගේ.අම්මා.නම්.මරැ

    64. Damayanthi Fatima

      Loidage hulan bahala eka thmai wediya uda pannoth bema wetenva

    65. Nadi Indika

      atta adare kawada hari jaya gannawa👍👍

    66. Damayanthi Fatima

      Ada minuge mal hathai wediya uda panina epa minu

    67. Chandu Kumari

      rayani ravi penna be

    68. Damayanthi Fatima

      Ravi me nakiya monwa karaida manda surajta me gamana nakiya ganu perithyak nakiya waisata hitapan duwai taththai wage

    69. chandima chandima

      poddi oya aein weannko.. mihira tea aka bonnaeth na .poddi nisa. Namath dannawa . Kalum aiyalu

    70. chandima chandima

      Harima lassanaei..may trae aka . Harima lassanaei.

    71. chandima chandima

      Minitthuwak daenna mata puduma waenna.

    72. Damayanthi Fatima

      Poddiyo paressamen kalum hoda kukula hode

    73. nuwan quintus

      අහස් මලිගා අනා ගෙන තිබෙන බවයි මගේ හැගීම . කතව පටන් ගත් කතාව නෙවෙයි දැන් යන්නෙ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතව මෙයට ගැලපෙනු ඇති බවයි මගේ හැගීම . දෙවෙනි ඉනිම වෙන්න කලින් මේක ඉවර කරා නම් පටි රෝල් නොකරගෙන බේරෙන්න පුලුවන් ෆ්‍රී ඇඩ්වයිස් එකක් දුන්න කැමති නම් අරගන්න

    74. නෙතු හිමාලි නෙතු

      හා හා කැලුම් සුරාජ් අයියාගේ නංගීට බැල්ම දන්නේ නැ හොදෙ

      1. dakshika perera

        මහී මහී මහී මහී Tfb the song

    75. kaushi kaushi

      Eya mihira ganu dekala ne wage🤥🤥🤥🤥🤥😈😈😈😈

    76. chandi chandi

      aneeeeeeee manda

    77. Kumari Jayakodi

      Ravi den ki serayak surajwa maranna heduwada

    78. Rani Liyange

      ලස්සනයි හිරු budu saranai siyaluma denata 🙏

    79. Shiranthi Kumuduni

      Me ktawa maha vikarayk wela suraj kisima tiranyak kelin ganna ba wenenwa

    80. Dilusha Nethsarani

      අපො මිනු එපා

    81. Devika 83

      ඵ්ගමන මේනාකි රවී සුරාජට මොනව කරයිද මටනමි රවීයි රයනියි පේන්න බැහැ

    82. Sandu Dilan

      Nodakin kalumage kata korahak wage mata penna ba

    83. kanthi nimal

      rainige lamaya kohida

    84. Malika Srilanka

      ‍රවියයි රයිනියි අනේ මංදා

    85. iresh iresha

      hapuuuuu rainy wa pennapu hatiyata man baya una holmanakda kiyala 👻 👻 😛

    86. iresh iresha

      Excuse me mata miniththuwak denna pudama wennaa 😂😂 eeeeeeekk mage namath dannawa 😂😂 ea tika balala mata pissuwage 😂🔫

    87. Lalitha Pathmini

      Raviyata ganu dennai tawa 5 k marry karanna puluwan 😆😆😆😃😃😃😃😃😃😃ko rainige lamaya 😢😢😢😢

    88. Vijitha Vijitha

      anne suraj naganivi wage

    89. Princy Perera

      Suraj ge pina nethuwa yayi wagei...

    90. Vijitha Vijitha

      Mata penna be rayani

    91. Kumari Saman

      Mata nam rawe rayanipanna be

    92. Prdipa Pradipa

      raini onna kelam kiyanawoooo

    93. hiruni hiruni

      😅😅😅👍👍👍👍👍👍

    94. Nadeeka NNN

      මිනුගේ මුනේ හැටි විතරක්

    95. Prdipa Pradipa

      kelum mara peniyekna

    96. Nadeeka NNN

      මේ රායිනි රාවි පෙනෙන්න බැ.....

    97. Pipe Bomb

      කැලුම්ගෙ සීන් එකනන් බර ආතල් යකූ😂😂

    98. සුදු සුදු

      රයනි හරියට හොර බැළළික් වගේ

    99. wasana sanjewani

      අදත් katawa ලස්සනයි

      1. Hiru TV

        බොහොම ස්තූතියි අහස් මාලිගා සමග සිටින්න