Ahas Maliga | Episode 155 | 2018-09-14

Hiru TV

Hiru TV

170 233 visualizzazioni112

    Subscribe Now : goo.gl/u2hM32
    Ahas Maliga
    Watch All Episodes - goo.gl/Yi1FFT
    ----------------------------------------------------------------------------------
    Ahas Maliga | අහස් මාළිගා
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe now :- goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- facebook.com/hirutv
    Google+ Page :- plus.google.com/+HirutvLkOfficial/
    Follow US twitter :- twitter.com/TvHiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

    Pubblicato il 2 mesi fa

    Commenti

    1. Hiru TV

      ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q

      1. Wajira Herath

        Ahas maliga

      2. නීලූ Mama

        හිරු අනේ මන්දා කිසිම තේරුමක් nee.මල.විකාරයක් මේ කතාව .මොකක්ද කියලා හිතාගන්න beeeee

      3. matelda raja

        ANA.PAW SURAJ.AMMA MA.HAMA.DAYAKMA.HINAYAK.PAMANAI.HIRTA GODAK PIN

    2. Sunitha Sunitha

      poddigeth kolan aththa suraj anna ahema enna mula amathaka karanna apa meenu pau

    3. Asanka Kumara Asanka Kumara

      අයියෝ...ලොයිඩ්

    4. rawda rawda

      Aiyo suraj radet sodala

    5. Chani Dasanayaka

      ලොයිඩ්ඩ ඇත්ත තේරිලා වගේ.

    6. Chani Dasanayaka

      සුරාජ්ලගේ අම්මේ අහිංසව ලේලි කර ගන්න බැරි වුනත් කමක් නෑ මීනු හොල්මනටනම් සුරාජ්ගේ කරේ එල්ලෙන්න දෙන්න එපා.මට මීනු පේන්න බෑ.මල හොල්මනක්.

    7. Rani Liyange

      Ha hiru budu saranai 🙏

    8. dinusha priyanthi

      Suraj minutai adare ahinsata newei kiyala hithune mata vitharada

    9. kohomange Nimal

      ටීච් කරන ගමන්, එරික්ගේ ඔෆිස් එකේ පාට් ටයිම් ජෝබ් එකක් කරන්න එරික් මගේ ඇප්ලි කේෂන් එක ඕකේ කරයිද? .......

    10. SUMANA KARIYAWASAM

      rayani..sirajga amma harima sauttu charita hamadatama kata dana trivil pak aka kolla hapo

    11. Shammi Mala

      suraj hoda kolla ahensa ayata gelapenne ne.meenu pawu .....aya akai hethanne

    12. Renu Renu

      Suraj hoda putha

    13. Renu Kasthuri

      රයනිට රවි ලගට යන්න පුළුවන්නේ.

    14. wasana sanjewani

      Ravitanm hodata පිස්සු

    15. Gossip Lanka

      කට්ටිය අපිවත් Subcribe කරලා Sup එකක් දෙන්නෝ

    16. Monica Malcanthi

      Ahas.maliga.

    17. Nil Ahasa

      ජරා අහින්සා,මො‌නවා උනත් රයිනි කියන්නේ එරික්ගෙ වය්ෆ්.සුරාජ්ගෙ අම්මා කියන්නේත් මහා ජරා ගෑනියක්.මුල අමතක කරපු ගෑනු

    18. සම්පත් ගයාන්

      රවී කරන්නෙත් රෙදි බිස්නස් කියලා මීට කලින් කවුද දැනන් හිටියේ

    19. waje waje wajee waje

      💗💗💗💗💗💗💗💗💗

    20. Rasi Malki

      🤔🤔🤔🤔🤔🤔🤔

    21. Fmn Fmn

      Rasi malki ko oyage comment eka dan nahane

      1. Rasi Malki

        එකනේ ඔයා මට රිප්ලයි කරනකන් බලා හිටියා 🤔

    22. sunera sanjuka

      😊👍👍👍👍👍

      1. Fmn Fmn

        Rasi Malki ko

      2. sunera sanjuka

        +Rasi Malki akkiyo

      3. Rasi Malki

        👍👍👍👍👍🌷

    23. Siwanya Herath

      රයිනිට පයින් අනින්න හිතෙනිනෙි මට විතරද පොඩිඩි අලුත් ගවුමක් ඇන්දා නේද සංතෝසයි

    24. Manoz Kumar

      Surajge ammataram minuge gedara aya udapaninna

    25. duminda pradeep

      lassanai..🌷🌷🌷

    26. R.s.N.s srilanka

      අදයි බලන්නෙ කතාව ,,,,ගොඩක්ම ලස්සනයි 🙆🙆🙆🙆🙆🙆🙆🙆👍👍👍🙆🙆

    27. Nisha P

      මේ රවී කවදානම් හැදෙයිද. අදත් ලස්සනයි .. අහාස් මලීගා .

    28. Kamala Ekenayaka

      ලස්සනයි

    29. shalini algama

      arik hoda besnasmant kenek unata konda kelen therana ganda bane

    30. කුමාරි Srilanka

      ලස්සනයි

    31. M.a Gunasiri

      💕💕💕💕👍👍👍👌👌👌👌👌👈👈

    32. Chanchala Sri Lanka

      ලස්සනයි

    33. Sandy Sandy67

      සුරාජ් ඩබල් ගේම් ගහන්න හදනවද දන්නේ නැහැ

    34. Damayanthi Fatima

      Poddi oyanam niyamai

    35. Sandy Sandy67

      තමන්ගේ දුවට වැරදුනාට පස්සේ තමයි මතක් උනේ සුරාජ් හොඳ එකා කියලා. මුලදී කොහොමද කිව්වේ සුරාජ්ගේ පලු ඇරියා. අනේ මේ මීනුගේ තාත්තත් පුදුම කෙනෙක්.

    36. Sandy Sandy67

      කෝ හලෝ රයිනිගේ දුව හදාගන්න දුන්නද

    37. Chamila Dilrukshi

      Ko dn rainige duva eyavath gedara veda karapu genu kena aran giyadoo .danna aya denuvath kirimak karan yannooooo

    38. Sandy Sandy67

      ඉතින් රවී උඹ බැදපන්කෝ මීනුව. මීනුත් කසාද බැඳලා අයින් වෙලා ඉන්නේ. රවිත් ගෑනු දෙන්නෙක්ට ලමයි හදලා පැත්තට වෙලා ඉන්නේ. රවී. මීනු හොඳටම ගැලපෙනවා බොල දෙන්නට ජය මංගලම් හාද රවියෝ.

    39. Nadeeka NNN

      Me...naki ravinam.....mata පෙනෙන්න ba .......balanna rainige.බටර් eka

    40. محمد صالح

      SURI...GODAK..NIHATAMAI...CARITAYAKI...AMMAGI....ADUMAT...SOODALAA..SURAAJ... (OPDI...WEJAA..MAN...OBATA...AADARII...OBAGII...RUPITAII...YALI.MEPADAA...WAGII

    41. Methara Nanayakkara

      Paw surajuyi meenui. Meenu kiyanne podi kaale indan suraj langin ekatama hitapu hondama yaluwa... Aluth kenek jeewitheta ekathu una kiyala ara yalukama atha arinna bane. Sudharmalath meenu gedara Awith wada karanakota witharaine honda penne ai dan wenaskam kara kara napuru kam karanne. Issara hitiyata wada dan ahinsata gaanata wadi.... Love u suraj ( Vishwa)

    42. Amal Priyadarshana

      සුධර්ම ඇන්ටිනම් අන්තිමයි....මීණු කෙල්ලට මේ වෙලාවෙ වචනෙකින් හරි හිත හදන්න යමක් කරන්න ඕනේ..අහිංසට කලියෙන් මීණු කෙල්ලව දන්නෙ...ගෙදරට සෑහෙන්න වැඩපල කලා...පව්..දැන් අවලංගු කාසියක් ගානට දාල...මහ කැත වැඩ ඔව්ව...සේරම වෙනස් වෙලා...

    43. සම්පත් ගයාන්

      රවී කියනවා.....මං කැමති නෑ මේ වැඩ වලට ගෑනු ගාවගන්න කැමති නෑ.මොකද ගෑනු ගෑවුනොත් වැඩේ විනාශයි.....😉😉😉😉 සම්පූර්ණ ඇත්ත කතාව.කස්ටිය ඒක පිලිගන්නවද🤔🤔🤔🤔🤔

      1. සම්පත් ගයාන්

        +නීලූ Mama 😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕 ඔයා එනවද☝☝☝☝☝☝☝☝☝☝🤔🤔🤔🤔🤔🤔🤔

      2. නීලූ Mama

        +සම්පත් ගයාන් hikizzzzzzzz හොයන්නේ වැඩකාරියක් නේ.hikizzzzzzzz පඩියක් ඕනෙ මයි

      3. සම්පත් ගයාන්

        +නීලූ Mama 😕😕😕😕😕😕😕😕😕😕😕😕 spacially redi hodanna ge as pas karanna midula athu gaanna ewage weda walata😉😉😉😉😉😉😉

      4. නීලූ Mama

        +සම්පත් ගයාන් ඔයා මොන වැඩ වලටද ගෑනු ගාවගන්නේ, hikizzzzzzzz

      5. නීලූ Mama

        +R.s.N.s srilanka මේ මොකද කියන්නෙ 🔫 තියමුද hikizzzzzzzz

    44. Doni Doni

      සුරාජ් අයීයේ .. ඔයාට නම් මුල අමතක කරලා නැහැ..

    45. Music Box

      Ala Kotasa Super thanks

    46. Doni Doni

      ලස්සනයි ..ඔයාලා හැමොම ලස්සනට වැඩේ කරනවා..

      1. Hiru TV

        බොහොම ස්තූතියි

    47. Doni Doni

      අනේ සුරාජ් අයියේ ඔයා අම්මිගේ හිත හදන්න... අනික අම්මී ඔයා ඔනවට වඩා බලාපොරොත්තු ඇති කර ගන්න එපා....

    48. Presanthika madumali

      poddi ammata hapan

    49. Disna Sandamali

      කොහොමත් ඉතින් රවී ඔයා අතගහලා තියෙන්නේ ගෑනුන්ගේ ප්‍රශ්න වලට තමා අදත් ලස්සනයි අහස් මාලිගා .

      1. Hiru TV

        බොහොම ස්තූතියි අහස් මාලිගා සමග සිටින්න