Ahas Maliga | Episode 154 | 2018-09-13

Hiru TV

Hiru TV

151 441 visualizzazioni94

    Subscribe Now : goo.gl/u2hM32
    Ahas Maliga
    Watch All Episodes - goo.gl/Yi1FFT
    ----------------------------------------------------------------------------------
    Ahas Maliga | අහස් මාළිගා
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe now :- goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- facebook.com/hirutv
    Google+ Page :- plus.google.com/+HirutvLkOfficial/
    Follow US twitter :- twitter.com/TvHiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

    Pubblicato il 6 giorni fa

    Commenti

    1. Hiru TV

      ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q

      1. matelda raja

        Menu am.paw

      2. Sampath Gayan

        +Sulochana Lakmal 👍👍👍👍👍👍👍👍👍👍👍

      3. Sulochana Lakmal

        😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘💥💥💥💥💥💥💥💥💥💥💥💥🔩

      4. Sampath Gayan

        Subscribe කරන්න කියන්නෙ කවුද මේවට ගෙවන්නේ.🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

      5. Jayanthi lassaikatawa

        Hirtv.lassanaei

    2. wasantha jayasinha

      Atthatama Ahinsa anayak.mannan kamathi suraj mattiwa badinawatai

    3. sriyani ranjani

      MY LOVELY BOY

    4. Ranji R

      සකලසුරිය මහත්තයා තේරුම් ගනියි අපි අහුවෙයි ඔය බයිටට 😂😂😂😂😂

    5. Shan Raththi

      Ahinsa nattan hodai

    6. Mona Almarzooqi

      👍👍👍👍👍

    7. Nil Ahasa

      Meenu harima lassanai

    8. Nil Ahasa

      Ahinsa wikara sooriya

    9. Kariyawasam Manage

      Matti paw

    10. Sandyarathnayaka Rathnayaka

      මම මගෙ මැණිකට ගොඩාක් ආදරෙයි ..😲😲😲😲😲😲🤑😲😲😲😲😲😲

    11. Cricket Live

      6:55 කැමරාකරන එකා එක්කෝ ඔනනෑ📽📽📽📽😌😌😌😌

    12. tena nn

      Ane suraj peththkata wenawa.ahensa magaharinna beri kamak nhe.

    13. dinusha udayanthi

      Suraj badinda ona..minu...pau...🙁

    14. Angelmalani Angel

      අයියෝ මේ උදාරී අදින එවා මට විතරද බලන් ඉන්න බැරී

    15. Rashmi Navanjana Navanjana

      මන් මගේ මැණිකට ගොඩක් ආදරෙයි කියන්න ....💘💘💘💘💘

    16. Sehan sehan

      🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤢🤢🤢🤢🤮🤮🤢🤢🤮🤮🤮🤮🤮🤮

    17. Sehan sehan

      😍😍😍😘😘😍😍

    18. Anjalika Anjalika

      Poddi shoi

    19. shara adarai mama ahas tharam

      සුරාජ් gannada වැලි තලප ubawath kapan

    20. Nilu Malika

      ඔන්න සුරාජ්ගෙ අම්මා එයි අපි දන්නැ. අනෙ ආවා නෙද

    21. Dilani Priyadarshani

      meenu pau thama.ko dan rainige lameya.

    22. Mallika Kumari

      Pau.meenu

    23. Nanda ස්තුතිය දෙරණ

      හරියට හරි එරික් පිට මිනිස්සුන්ට නෙමෙයි ආදරේ කරන්න ඔනෙ ගෙදර ඉන්න මිනිස්සුන්ටයි

    24. chanuki mandira

      Meka den vikarayak

    25. සදහටම ඔබමගෙ

      මිනු අප්පෝ මහ වාතයක් ඒක

    26. Chaminda Chamidna

      +94774653492

    27. Siwanya Herath

      අනේ අපරාදේ දවස් දෙක තුනක් නවතින්න එන්න තිබිබෙි අර වැලි තලප 👆😁කල සුරිය තව ටික දවසකින් සකලස්සමාලේ වෙයිද

    28. Nya Nya! Neko Dineli!

      Mokak the ma ekathana pal wenna malagarava! Why this movie is so stupid and really weird Everytime we watch this.

    29. Iresha Sewwandi

      kiyanna mata adarei da kiyala..??

    30. geethanjali Perera

      අවංකවම කියනවනම් උදාරි over acting මේක ලියන කෙනාගේ කීමට උදාරි me විදියට ragapanawada නැත්තං meyage hurathaleda nomal unanam ahinsage චරිතය ලස්සනයි raini nam melo rahak na kana kahanawa අප්පිරියයි kane තුවාලයක් ද danne na

    31. nirosha nirosha

      Me රන්ජිge mune heti.mu muna hodanna nedda manda.

    32. shalini algama

      surangana katha wage

    33. iresh iresha

      හම්බෝ හ්හ්හ්,, සුරාජ් ගේ අම්මා රවපු රැවිල්ලට මට මාවත් අමතක උනා 😮😮😂😂😂😂😂😂

    34. Nilu Sanjeewa

      මොඩෙයා අැයි අනේ මෙතන😜😜😜😜😜😜😜😜😜😜😜

    35. Amal Priyadarshana

      අහිංසට වඩා සල්ලි තියෙන කෙල්ලක් ආවනම් සුධර්ම ඇන්⁣ටි අහිංසට සලකන්නෙත් මීණු කෙල්ලට සලකපු විදියටම තමයි...සුධර්මා ඇන්ටි සල්ලි වලටයි තත්වෙටයි තමයි කැමති...😔😔

      1. Amal Priyadarshana

        +Hiru TV ,,,නෑ අනේ..අහිංසා එරික් අංකල්ගෙ දුව කියල දැන ගත්තහම සහ ලොකු වාහනේකින් ගෙදරට ඇවිත් වැඳල ගියාට පස්සෙ තමයි වැඩියෙන් කැමත් වුනේ...😁😁😁

      2. Hiru TV

        මීණුග‍ේ‍ අම්මා නිසා සුධර්මා මෙහෙම කරන්නේ

    36. Melani Pathirana

      Adara badimata wada yalukame badima godaak vishwasay adaraniyai hari yata surajui Matti wage

      1. Hiru TV

        යලුකම ආදරයට වඩා උතුම්

    37. Usha P

      Api nam ahuwei oya bitanta.😄😄😄Amma tama godak nice.

    38. Usha P

      Kathawak vidiyata balapan ban.Eka ekkenata waira nokara..Akamethinam nobala inna.

    39. محمد صالح

      AEYOOO...MIINU...PAUU...SURASJ...AYAA...TAMAI...AHINSAA

    40. محمد صالح

      WESWA..KODIKARA...OYAGII...UPAN..DINII...1988...2....22...PSUWADA...OBTA...WEJY.KUMARATUNGA..GII...HADARUWA...BIHIWENMA...BIHITAANMTIBAA

    41. Rohan Silva

      ආදරෙයි

    42. Nadeeka NNN

      අහිංසා දැන් ඔනට.වඩා.වැඩ්යි........ස්තුති හිරු බුදු සරණයි

      1. Hiru TV

        බොහොම ස්තූතියි

    43. Puja Deumili

      ඇත්තටම මේ සෝබන හුරතල් කතාව මළ විකාරයක්

    44. ආදරෙයි හැමදාමත් . Mama Doni

      එඩ්ඩිරීක් සර් ප්‍රර්ශන ව්සදන විදිය නියමයී..

      1. Hiru TV

        තාත්තලා ප්‍රශ්න ව්සදන විදිය නියමයී නේද

    45. ආදරෙයි හැමදාමත් . Mama Doni

      කෝ රයිනිගේ අනිත් දූ...?..

    46. ආදරෙයි හැමදාමත් . Mama Doni

      ඇයී අනේ මෙතන...

    47. ආදරෙයි හැමදාමත් . Mama Doni

      හැමොටම බුදු සරණයි ,හොන්දට වැඩේ කරනවා හැමෝම.අවුලක් නැහැ .ලස්සනයි ..!!!!

      1. Hiru TV

        බොහොම ස්තූතියි

    48. ආදරෙයි හැමදාමත් . Mama Doni

      අහිංසා අක්කී දන්නේ නැතී හින්දයී අහන්නේ... කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් ආදරේ අහනවද...??..

    49. Sandy Sandy67

      සුරාජ් හිතන්නේ යාලුවෙක් වගේ. නමුත් මීනු හිතන්නේ වෙනස් විදියට. ඒකයි ප්‍රශ්නෙ.

    50. Sandy Sandy67

      මීනූ කසාද බැදපු ගෑනියෙක් කොල්ලෙක්ව හොයා ගෙන එන හොඳ නැහැ නේද.