Ahas Maliga | Episode 129 | 2018-08-09

Hiru TV

Hiru TV

171 202 visualizzazioni136

    Subscribe Now : goo.gl/u2hM32
    Ahas Maliga
    Watch All Episodes - goo.gl/Yi1FFT
    ----------------------------------------------------------------------------------
    Ahas Maliga | අහස් මාළිගා
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- facebook.com/hirutv
    Google+ Page :- plus.google.com/+HirutvLkOfficial/
    Follow US twitter :- twitter.com/TvHiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

    Pubblicato il 4 mesi fa

    Commenti

    1. Hiru TV

      ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q

      1. Hewa Nishantha

        Hiru TV wwwwrreerrf

      2. Sshiromichadrika Sshiromichadrika

        Hiru TV ...hemadama hodama wedasatahann gena ana apuru lassanai chanallekak💐😍

      3. Nirupa Nilanjani

        Hiru TV ahs.maliga

    2. Sunitha Sunitha

      mekita suraj hamba une nethnam kohomada danne suraj beda ganne mala samayan me ahinsa nisa godak kattiya me kathawa balanne apa wela

    3. Sandy Lanka

      ehema porak man

    4. Sandy Lanka

      is ok

    5. Sandy Lanka

      ow

    6. Nandanadanandi Nandi

      Api kamthi dewal me ලෝකේ wennena

    7. Nandanadanandi Nandi

      Atanadi nam surj ge katawa hari

    8. Nasar Fazloon Nasar

      ලකි ඩයස් රගපෑම මරු

    9. Priyangika Niroshini

      එරික් විකාරයක් එකම් දේ කියන්නේ කරන්නේ පවු සුරාජ්

    10. hmm hmm

      Mewa kara aya innawanam bariy

    11. ruwan Fernando

      Ahensage thaththata dan thamayi loku wada karanna hethala theyenne.suraj nathnam ahensa kardara walaka patalela.mu wage guna maku thaththala Pol pethe walen kapa ganna puluwan kathawe heteyata.suraj uba waren munta wadeya loku thanakata

    12. rawda rawda

      Avihinsa duwa ayaet duwanna gani sakala suriya mahattayo

    13. Everything's Here

      අවුලක්ම නෑ... එහෙම යමුකෝ...

    14. maya maya

      දැන් මේ කතාව එපා වෙනවා

    15. Suraj Harshana

      😢😢😢😢

    16. Sameera Kariyawasam

      Ei mama issra unama mokada we nne

    17. shalika cR

      Dn meka vikarayk wela..issara thibba lassana na

    18. my fb

      muu nam ponnayek..

    19. Harshi Dammi

      kawadawath awanka aadarayakata akul helanna epa aneee....

    20. Chandima Sudarshanie

      ඇත්තටම මේ ලෝකේ කිසිම දෙයක් අපි කැමති විදිහට සිද්ධ වෙන්නේ නෑ😐😐😐

    21. D.m.b Lahiru

      Lll

    22. ҚΛɪ edιтѕ

      සුරාජ්ගෙ ගෙදර කට්ටි නියමයි හිනාවෙලා පනයනව අනිත් තැන් වැඩක් නෑ එරික් නපුරෙක් වෙලා දෙව් නියමයි

    23. ҚΛɪ edιтѕ

      අපිත් හැමදාම අඩනව අහින්සා නිසා ඔයාල 2 පැනල යන්න අහුඋනොත් කියන්න අපිට අපි නැතිව බෑ එහෙනම් 2 මැරෙනව අයියෝ එහෙම ඇයි මේ කතාව නොලිවුවේ

    24. Jayawardan Ishara

      Suraj at karana widiyata kathawa epa wenawa

    25. Jayawardan Ishara

      Ahinsagey surajgey love eka matanam kisi gathiyak na na wage danenawa

    26. chandra chandra6

      Lassanai ane Pau ahensa💗💗💗💗💗💗💗💗💗👍👍👍👍👍👍👍

    27. Pradeep Kumara

      අයියෝ වික්‍රම😜😮🙄

    28. Nadeeka NNN

      මට නම්.....පෙන්න බැ...අහිංසාගේ තාත්තා ....ඒ මිනිහා.නපුරුයී ගොඩාක් .

    29. Nadeeka NNN

      Man e boy ta kamathi na දැඩි...........පවු ......අහිංසා

    30. d a champika චම්පිකා ජේාර්දාන්

      මේ කතාව දැන් වැඩක් නැහැ පොඩ්ඩිගේ ගේදර නිසා තමා දැන් මේ කාතාව ටිකක් හරි ලස්සන සුරාජ් ගොලු වේලා අහිංසා ටැප් එ්ක අැරගේන

    31. wasana sanjewani

      Surag ගොඩක් අසරණයි pau ane

    32. Asanka Kumara Asanka Kumara

      dennam pissu wage

    33. waje waje wajee waje

      Anee mnda aneee 💞💞💞💞💞💞💞💞💞

    34. sandi sandi

      Ahinsha hadanne surajge bellata tonduwa damma wanna Erikta kiyala.

    35. Sudu Sudu

      මල විකාරයක් වෙලා මේ කතාව දැන්

    36. Usha P

      Ahinsa ane moda wennethiwa ara rich kollawa marry karanna.

    37. Amal Priyadarshana

      අැක්ටින් නම් රයිනි,,,,රයිනි නම් ඇක්ටින් තමා....,,, අනේ අහිංසා ඔය වැලපෙන එක නවත්වලා තීරණයක් ගන්න...💣💣💣

    38. Senash99 Wishva

      Ani ahinsa oya surj aka ynako ai adana 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    39. Chandhani Veerasenha

      GODAK LASSANAI Adat

    40. රොෂාන් ධම්මික

      මොනවද කියන්නේ ඉතින් සුපුරුදු බයිලා තමයි..

    41. රසී නදී

      අහිංසා අයෙත් ගෙදර දාලා යන්න ද වෙන්නේ

    42. රසී නදී

      අයියෝ අහිංසා සුරාජ් ට මොකද වෙන්නේ

    43. රසී නදී

      සුරාජ් අනේ පවු අනේ මට මෙවා වාවන්නේ නැ

    44. Vijitha Vijitha

      E matada balla kiuwa

    45. Kumari Jayakodi

      Ahinsa ayeth gedarin paninna

    46. kaveesha Indu

      මෙ කතාවෙ සුරාජගෙ චරිතෙයි පැරා එකෙ කලිගුගෙ චරිතෙයි දෙකම මහ නපුංසක චරිත දෙකක් වගෙ හැම කතාවලම කොල්ලා හොදට හිටියා මෙ චරිත දෙකනමි මෙලොව රහක් නැ

      1. Nadeesha Harath

        ane dukai ahinsa oya gena

    47. kaveesha Indu

      අනෙ මෙ සදමාලි මොනවටද එන්නෙ කියලා කාටද කියන්න පුළුවන් අනික සදමාලි කාටද වැඩ කරන්නෙ මටනමි හිතා ගන්න බැ අප්පා හොරැ අල්ලන්නෙ නැනෙ යහපාලනය වගෙ දිගටම හොර කම කරගෙන යනවනෙ

      1. Chamoddinuka Chamoddinuka

        kaveesha Indu piy

    48. Nethu Gamage

      අහිංසගේ කට සුරාජ් ළග විතරයි

    49. lulu lulu

      Teledrama eke mage jive song eka uploaded karanna ko

      1. lulu lulu

        Mage jive oya hadenam